CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විශ්‍රාම යයි

වසර 35ක සේවා කාලයක් නිම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (30) විශ්‍රාම ගත්තා. ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා දිවයිනේ විවිධ ස්ථාන රැසක සේවය...