කෝපයෙන් හැසිරුණු ශකිබ්ට දඩ නියම කෙරේ

ඩකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරුණු බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ්අල් හසන්ට තරග 03 ක තහනමක් පනවා තිබෙනවා. ඔහුට අමෙරිකානු ඩොලර් 5,800 ක දඩයක් ද නියම කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඔහුට නියම කර ඇති දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ...