හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අපේක්ෂාවයි – අධ්‍යාපන ඇමති

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල ව සකස් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යය වෙත අදහස් දක්වමින්. දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් පන්ති කාමරය තුළ...