අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි- එස්.බී

තමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී දිසානායක ඒ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂට පසුව සිටින්නේ තමන් බවය. "මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන්...