උද්ඝෝෂණකරුවන් ගැහුවත් කරබාගෙන ඉන්නැයි පොලීසියට උපදෙස් දුන්නා – සරත් වීරසේකර

උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය. උද්ඝෝෂණයේ යෙදී සිටින එක ගුරුවරයකුට හෝ පොලිසිය පහර දී නැතැයිද හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් උද්ඝෝෂණකරුවන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසලදී කළ ක්‍රියාවකින් පොලිස්...