රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින ලෙස පොලිස් ප්‍රධානීන්ට දැනුම් දෙයි

කොවිඩ් වසංගතය මර්දන කටයුතු මෙන්ම සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දැනුම් දී ඇත. එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය...