හොර වංචනික වැඩ කරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට උසස්වීම්

කූට ලේඛණ සකසා වංචනික ක්‍රියාවල නියැලුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරී ධූරය උදෙසා උසස් කිරීමට නියමිතව ඇත. සහකාර පොලිස් අධිකාරී ධූරය සඳහා උසස්වීම් ලබා ගැනීමට නියමිතව ඇති සම්මුඛ පරීක්ෂණය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 430ක් කැඳවා තිබේ. එම පරීක්ෂණයේදී සහකාර පොලිස් අධිකාරි ධූරය උදෙසා උසස්වීම් ලබාගැනීමට නියමිත ඇති ලේඛනයට...