18ට වැඩි අයට හමුදා කඳවුරක පුහුණුව දිය යුතුයි – ඇමති සරත් වීරසේකර

විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේදී රටේ විනය පිරිහීමට ලක්වී ඇති බවය. පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මෙම අදහස් පළ කළේය. "බියෙන් හා සැකයෙන්...