උසස් පෙළට ඔන්ලයින් හරහා ඉල්ලුම්පත් කැඳවීම ඇරඹේ

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අද සිට ආරම්භ කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ ලබන 30 වනදා දක්වා ඊට අයදුම් කළ හැකි බවයි.