සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරු සමන්ත විද්‍යාරත්න හා ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න බෝගහකුඹුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා,