දේශපාලන තීන්දු නොගෙන විද්‍යානුකූලව රට වසා ඉදිරි පියවර ගන්නේ නම් කොන්දේසි විරහිතව ඊට සහාය දීමට සෞඛ්‍ය සේවකයින් සැදී පැහැදී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. හරි තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුවට තව මිනී කීයක් අවශ්‍යදැයි ඔහු ප්‍රශ්න කරන අතර රෝගීන්ගේ ප්‍රමාණය සඟවමින් දත්ත හොර කරන ආණ්ඩුවට කොවිඩ්...