සිර ගෙදරින් ගෙදර ගිය මොරටු නගරාධිපතිගෙන් ‘දැන් සැපද?’ ඇසූ අයෙකුට සිදු වූ දේ

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු‌ට දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මොරටුමුල්ල පොලිසිය පවසනවා. එම පුද්ගලයා මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නගරාධිපතිවරයා ඇප මත නිදහස ලබා පැමිණි අවස්ථාවේදීය. අදාළ...