කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න

අමාත්‍ය මණ්ඩලයම සිග්නල් කණු බවට පත්කොට මහ රෑ සිදු කළ කෙරවලපිටි බලාගාරය විකිණීම වහාම හකුලා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට දැනුම් දී තිබේ. එම නිවේදනය මෙසේය. මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනු! බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට...