ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වෙලාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව හදන එකක් මිස ,ඇවිදින මංතීරු හදන එක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා. මේ වෙලාවේ රටට අවශ්‍ය,දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,මේ වෙලාවේ රටට අවශ්‍ය,ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන...