විපක්ෂ නායකවරයා හා යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. පසුගිය ආණ්ඩු සමයේ මෙරටට දිනාගත හැකිවූ GSP ප්ලස් සහනය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිලිබදව කරුණු අධ්‍යනය සදහා අදාල දූත පිරිස මෙරටට පැමිණ සිටින අතර ඒ අතරතුර එම පිරිස විපක්ෂ නායකතුමා...