කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම්වල-ආණ්ඩුව හොරකම් කරනවා- දේපොළ විකුණනවා

මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප්‍රවෘත්ති බවත්,ආණ්ඩුව සහමුලින්ම ක්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එක අතකින් 70 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව පැවසූ...