විපක්ෂ නායක සජිත්ගෙන් හයවැදෑරුම් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර, ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතික ලෙස තීන්දු කළ පොහොර තහනම හකුලාගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවසීය. තම පක්ෂය ආණ්ඩුව විසින් ගත් අත්තනෝමතික තීන්දු වලට එරෙහිව ජනතාව...