සමගි ජන බලවේගය නිදහස් චතුරශ්‍රයේ නිහඬ විරෝධතාවක්(PHOTOS)

"ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු - මානව නිදහස සුරකිනු" මැයෙන් සමගි ජන බලවේගය, සිවිල් සංවිධානය, සමගි තරුණ බලවේගය සහ සමගි වනිතා බලවේගය එක්ව නිදහස් චතුරශ්‍රයේ අද නිහඬ විරෝධතාවක් පැවැත්වීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.