ගොවීන්ට වන්දි ඉල්ලා අධිකරණයට යනවා – සජිත් ප්‍රේමදාස

ගොවි ජනතාවට සිදු වූ හානියට, ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය හේතු වූ බවත් ගොවි ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට  සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් ගොවි ජනතාව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ද ඔහු පැවසුවා. ගොවි ජනතාවට නිර්දේශය...