සමඟි ජන බලවේගය දිවුලපිටිය නගරයේ විරෝධතාවයක(PHOTOS)

"මර්ධනයට යටත් නොවෙමු, රට වනසන ජන පීඩක ආණ්ඩුව එලවමු." මැයෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (21) දිවුලපිටිය ඔරලෝසු කනුව ඉදිරිපිට දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උද්ඝෝෂණයට සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මර්ධනකාරී ආණ්ඩුවට...