අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අහිංසක ජනතාවට එරෙහිව ආණ්ඩුව ගෙන යන මෙම වැඩපිළිවෙලට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව අරගල සිදු කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය. මත්තල ඇත්රජගමදී පැවති හමුවකදී ඔහු මේ ඒ බව පැවසීය....