අඩු තරමින් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියවත් තහවුරු කරන්න – විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

''මේ රට ගොඩ නැගීමක් හෝ සංවර්ධනය කිරීමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින් ම සහතික වශයෙන් ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි'' යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු සඳහන් කරන්නේ, කොරෝනාවෛරසය...