රට පුරාම මගඩිය, ජාවාරම්, දූෂණය පැතිරිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වනවිටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය ,තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදුවෙන බවත්  මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . අල්ලසට දූෂණයට මගඩියට උපරිම ඉඩ  සලසන ආණ්ඩුවක් රටේ...