බන්ධනාගාරයේ යකා නැටූ ඇමති වහාම ඉවත් කරන්න – විපක්ෂ නායක

බීමතින් සිරගෙදරට ගිය ඇමැතිවරයා වහාම තනතුරින් ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී ඇත. අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ...