ඩේටා ෆයිල් ලක්ෂ 11කට මොකද වුණේ? රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමක – සජිත් ප්‍රේමදාස

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතළ තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්නයක් නගමින් පැවසීය . ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි...