බැසිල් පාර්ලිමේන්තු එන ලෙස වැඩියෙන් ඉල්ල⁣න්නේ ජනතාවයි – සහන් ප්‍රදීප්

මෙරට සංවර්ධන කටයුතු සාර්ථක කර ගනිමින් රට ගොඩ නැගීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ලබා දෙන අමාත්‍යාංශයට , ක්‍රම සම්පාදන අංශය එක් කරන ලෙසට රාජ්‍ය නිලධාරීන් විසින්  ඉල්ලීමක් කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පැවසීය. මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගිවූ මන්ත්‍රීවරයාගෙන්, බැසිල් රාජපක්ෂ...