බැසිල් ආවම තෙල් මිල අඩු කරනවා කිව්වේ නෑ-සාගර කාරියවසම්

බසිල් රාජපක්ෂ හට මුදල් අමාත්‍ය ධූරය ලබාදීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට ප්‍රකාශයක් සිදු නොකළ බවත් වගකිව යුතු පක්ෂයක් ලෙසට එවැනි ප්‍රකාශයක් කිසිඳු දිනක සිදු නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඒ. එම පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. ගම්මන්පිළ...