ගම්මන්පිල ඉල්ලා අස්වුවහොත් මිස විස්වාසභංගයෙන් පරාජය කරන්නේ නැහැ – සාගර

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අද සිය ස්ථාවරය පැහැදිලි කළේය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍යවරයා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වුවහොත් මිස විශ්වාසභංගයෙන් පරාජයට පත් කර ඉවත් කිරීමට සිය පක්ෂය...