රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ කෝටි 29ක් වියදම් කර හදපු සඳුන් අරණ (විශේෂ)

පාර්ලිමේන්තුවට යාබද ජපන් මිත්‍රත්ව පාරට මායිම්ව අති විශාල භූමිභාගයක කිසියම් අලුත් ඉදිකිරීම් සමූහයක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලහි ලහියේ ආරම්භ කරන ලදි.භූමියේ සැලකිය යුතු ඉඩක් කොන්ක්‍රීට් අතුරා පටු මංමාවත් තනා බැලූ බැල්මට යුධ ස්මාරකයක් ගොඩනැගෙන ආකාරයට ගොඩනැගීම් සිදුවිය. පසුගිය ජූලි 20 වනදා විවෘත වනවිට දැනගන්නට ලැබුනේ එය සඳුන් අරණක් බවයි....