ආණ්ඩුව ගෙදර යවන්න 69 ලක්ෂයම පාරට බැහැලා- රුවන් විජේවර්ධන

ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික  පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය. රටේ ආර්ථිකය හදන්නට හැකි එකම විකල්ප බලවේගය එක්සත් ජාතික පක්ෂය පමණක් බවද විජයවර්ධන සඳහන් කළේය. නැවත ශක්තිමත්ව රටේ බලවත්ම පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්...