අපි හින්දා 150 න් බේරිල ඉන්නවා- යහපාලනේ තිබ්බනං රටේ භාගයක් මැරිලා – රෝහිත

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇමති රෝහිත අබේගුණවර්ධන මෙසේ කියා තිබේ. “සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අපි දැක්කා ඔහු පහුගිය මැතිවරණ කාලෙත් ඖෂධ වර්ග ගැන නම් කියලා කියනවා. ඔහු එක සැරයක් කිව්වා මේ රටේ මිනිස්සුන්ට ප්ලැකනිල් කියලා බෙහෙතක් තියෙනවා ඒක ගන්න කියලා. දැන් ඒ වගේම ආපහු සැරයක්...