තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වූ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.