රාජාංගනයේ ඇගලුම් කම්හලක සේවක සේවිකාවන් 198 කට කොරෝනා

සති තුනක පමණ කාලයක් තුළ රාජාංගනය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන සේවක සේවිකාවන් 198 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී.රත්නායක පවසනවා. පී සී ආර් පරීක්ෂණවලට ලක් කළ එම ඇගලුම්හලේ සේවක සේවිකාවන් 29 දෙනෙකු අතරින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හදුනාගෙන...