බදියුදීන්ගේ නිවසට දැරිය රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුමක් ගැන පරීක්ෂණ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙ සේවයේ යෙදී සිටියදී දැරියක මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න ගණනක් සටහන් කර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්...