දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්.ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා – රිෂාඩ් දොස්තරටත් මරණ තර්ජනය කරලා

පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද (23) පුවත්පත් වාර්තා කර තිබෙනවා. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත්...