දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී රාජ්ය නිලධාරීන් අතින් සිදුවූ අතපසු වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කර ඇති බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්රකාශ කරන ලදී. ඊට අදාළ වාර්තාව තමන් අද දින ඉදිරිපත් කිරීමට නියමිත බවද එතුමිය ප්රකාශ කර සිටියාය. මානව හිමිකම් කොමිෂන් සභාව මඟින් අදාළ ආයතන කැඳවා සිදුකරන...

