අතුරලියේ රතන හිමිට ඇප ලැබේ. – 12.09.2025

අපේ ජනබල පක්ෂයේ 2020 මහා මැතිවරණයෙදී පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට පක්ෂ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.