රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 952 කින් සැකකරුවන් 901 ක් අත්අඩංගුවට. – 24.12.2025

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (23) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 952 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 901 ක් අත්අඩංගුවට ද, 08 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කළා. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 277 කින් හෙරොයින් කිලෝ 01 ක් ග්‍රෑම් 487 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය...