බැසිල් ජනපති කරන්න බහුතර ජනතාවක් පෙළ ගැසිලා -රංජිත් බණ්ඩාර

අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස පත්කිරීම සඳහා රටේ ජනතාව පෙළ ගැසී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවැසීය. “බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වීම පිළිබඳව සියු සුදුසුකම් සපුරපු නායකයෙක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා  කිරීම සඳහා මේ රටේ බහුතර මහ...