හිතුවක්කාර පිළිවෙත ඉවත දමා විශේෂඥ උපදෙස් මත රට වහන්න-රංජිත් මද්දුමබණ්ඩාර

ආණ්ඩුව අත්තනෝමතික සහ හිතුවක්කාරි ක්‍රියාපිළිවෙත් ඉවත දමා මේ තීරණාත්මක අවස්ථාවේ රට වසා විශේෂඥ උපදෙස් අනුව ජනජීවිත සුරක්ෂිත කිරීමට තීන්දු ගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වනවිටත් අපේ රට ඉතා ම බිහිසුණු වසංගතයකට හසුවී සිටින බවත් දිනෙන් දින වාර්තා වන...