රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලා විපක්ෂ නායක සජිත් ජනාධිපති ගෝඨාබයට ලිපියක් යොමු කරයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා හට ලිපියක් යොමු කර තිබෙනවා. එහි සදහන් වන්නේ රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් දේශපාලන පක්ෂ,පාට භේදයකින් තොරව ආගමික නායකයින් ,ප්‍රවීන කලාකරුවන්,නීති විශාරදයන්,සිවිල් පුරවැසියන්,විශාල පිරිසක් ඉල්ලීම් කළ බවත් රන්ජන් රාමනායකගේ නිදහස...