රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි යැයි තමාට සිතෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරනවා ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි. ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම පමණක් ප්‍රමාණවත් බව තම අදහස යැයිද අමාත්‍ය ඩලස්...