රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් අරගලයක් අරඹනවා – සජබය

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර අවධානය යොමු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සමග අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ආපසු...