ලබන 20 වනදාට පසුව රන්ජන්ගේ භාණ්ඩ නිවසින් ඉවතට ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා. දැනට සිර දඬුවම් විඳින ඒ මහතාගේ නීතීඥයන් භාණ්ඩ ඉවත් කර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ඉල්ලා ඇති අතර එම කාලය ලබන 20 වන දා අවසන් වීමට නියමිත බවයි අද (14) පුවත්පත් වර්තාවක...