කැපවීම් කරන්න ඕනෙ ජනතාව නොව ආණ්ඩුවයි – රනිල් වික්‍රමසිංහ

කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්‍ත්‍රී රනිල් වික්‍රමසිංහ පැවසීය. මේ මොහොතේ කොරෝනා මර්දනය සඳහා විශේෂඥ කමිටුවක් පත්කොට කැපවීම කළ යුත්තේ ආණ්ඩුව බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට සාධාරණ අයිතියක් තිබේදැයි සූම් ඔස්සේ පැවති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට...