චීනෙන් යුවාන් වලින් ගත්තු ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින් – රනිල් වික්‍රමසිංහ

මෙරට ආර්ථිකය යතා තත්වයට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති ඔන්ලයින් සකච්ඡාවකදීයි. චීනයෙන් සහ බංගලාදේශයෙන් මෙරටට ලද මුදල් ප්‍රමාණය රටේ ආර්ථික...