රනිල්ට හා එජාපයට වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂයේ ජා-ඇළ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂයෙන් නෙරපීම වළක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගමගේ මහතා ඊයේ (ජූලි 12) වාරණ නියෝගයක් නිකුත් කළේය. ලබන 26 දින විත්තිකාර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ...