ගෙවන්න තියෙන ණය ඩොලර් කෝටි 430 යි. අපි ළඟ තියෙන්නේ කෝටි 300 – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(14) විශේෂ ප්‍රකාශයක් කළේය. අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. අවුරුද්ද මැද බැඳුම්කර ණය බේරුවහම එතනින් ඩොලර් කෝටි 100 ක් අඩු වෙනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඩොලර් කෝටි 300 ක විතර ප්‍රමාණයක්. ඊට...