අපි ඉපදුන කාලේ හිටියේ ජපානය එක්ක- දැන් අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක – රනිල්

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපි අලුත් යුගයක සිටින බව දැනගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කිසිදු අවස්ථාවක පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා, ජාති වාදී හා ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයි ද කියා සිටියේය. අන්තර්ජාලය...