කොතලාවල පනතට ඉදිරිපත්ව ඇති සංශෝධන පිළිගන්න ජනාධිපති එකඟ වුණා – සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතේ නිදහස් අධ්‍යාපන අයිතියට බාධා වන බවට පෙන්වා දී ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සංශෝධන පිළිගැනීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බව බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය. එය 06 වන දා ඡන්ද විමසීමට ඉදිරිපත් නොකරන බවට...